දිගන නගරයේ බුදු කුටියට ගල් ප්රහාරයක්
දිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්රහාරයක් එල්ල කොට ඇති බව පවසන තෙල්දෙණිය පොලිසිය එම ගල් ප්රහාරය හේතුවෙන් එම බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.
දිගන නව නවනගරය ආරම්භ වන ස්ථානයේ ඉදිකොට ඇති මෙම බුදු කුටියට පෙරේදා (27) අළුයම් කාලයේ එම ගල් ප්රහාරය එල්ල වී ඇති අතර තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න

popular news
-
Demuni Uduwara Wednesday, 29 December 2021 10:45 PM
Be careful from so-called patriots!
Reply : 0 0
samson de silva Thursday, 30 December 2021 02:11 AM
Aayimath patan gannawaa wageyi kumanthranaya. Pasugiya waaraye pohottu kaarayange henchaiyo Mawanelle budu pilima kadalaa, Muslim aya keruwaa kiyalaa aagamwadee prachaarayak gena giyaa. Anthimata chandayen balaya allaagaththe emagin sinhala baudda meeharakun rawattalaa. Den ithin aanduwata janathaa aprasaadaya wediwenakota, newatha patangannawaa sellama. Newathath meeharak rela redi ussaena paarata baheewi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

