දිස්ත්‍රික්ක 16කට කාලගුණයෙන් අනතුරු ඇඟවිම්
- 22 10 2021
- 16:57
- {{hitsCtrl.values.hits}} views
- ..
ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දිස්ත්‍රික්ක 16ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, සබරගමුව, උෟව, උතුරු මැද, සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට ජනතාව අවදානයෙන් සිටිය යුතු බවය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
