දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවදානම් නිකුත් කරයි
- 19 05 2020
- 19:56
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.
ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර,මාතර,කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වෙත මෙසේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
