දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් මිලදී ගැනීමට රජය තීරණය කරයි
- 15 10 2020
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- ..
දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරු හරහා දේශීය ගොවීන් ගෙන් බී ලූණු මිලදී ගැනීමට තීරණය කර ඇති බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
