ADA
www.ada.lk
2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27දා) කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිටදී පැවැත්විය. විරෝධතාවයෙන් අනතුරුව උද්ඝෝෂකයන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දිමටත් කටයුතු කළේය.
ඡායාරූප/වීඩියෝ ශමිර රාජපක්ෂ
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
Champa Thursday, 27 September 2018 10:16 PM
කොටින්ගේනුයි NGO වලිනුයි හොඳට ගෙවල තියෙනවා. "දේශපාලන සිරකරුවෝ" බෝම්බ පුපුරවල අමු අමුවේ මිනිස්සු මරණ කොට ඇඳන් යට හැංගිච්ච මිනිස්සු, සමහරු ඉපදිලත් නැතුව ඉන්න ඇති, නැත්නම් හෝඩි පන්ති වල වෙන්නැති, දැන් එලියට ඇවිල්ල උන්ව නිදහස් කරන්න කියනවා. ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න නම් දීපියව් රට වෙනුවෙන් ජීවිත පිදුව රණවිරුවන්ට ආපහු ජීවිතේ. අත් පා අහිමි වෙච්ච අබාධිත සෙබළුන්ට අත් පා දීපියව්. රට වෙනුවෙන් යුද්ධෙට ගිහින් ඇස් පෙනීම නැතිවුණු සෙබළු දහස් ගණන් ඉන්නවා. දීපියව් ඒ රණවිරුවන්ට නැවත ඇස් පෙනීම. කාලකන්නි! මානව හිමිකම් ගැන මහා ඉහලින් කතා කරන රටකවත් ත්රස්තවාදීන් වෙනුවෙන් කඩේ යන්න දෙන්නේ නැහැ. ඒකට මෙන්න. ත්රස්තවාදීන් වෙනුවෙන් පෝලිමේ එන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd