දෙවැනි අන්තර් මෝසමත් දිවයිනේ ස්ථාපිත වෙමින්
- 2 11 2020
- 23:40
- {{hitsCtrl.values.hits}} views
- ..
දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
