දියවන්නා ලකුණු පුවරුව
පවතින දේශපාලන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සමන්විත වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වයි. මේ ඊයේ රාත්‍රී 8.00 වන විට පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සමන්විත වූ ආකාරයයි.

-
Danu Thursday, 01 November 2018 10:43 AM
දේශපාලන අලුත්ම තත්වය දෙනගන්න ,ලකුණු පුවරුව දිගටම පවත්වාගෙන යන්න. නිතරම යාවත්කාලින කරන්න.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
