www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය සඳහන් කර සිටියි. ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.
popular news
තෙල් මිල පහළට
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd