දුම්රිය සේවකයින් 1200කට ස්ථිර පත්වීම්
- 28 02 2020
- 21:18
- {{hitsCtrl.values.hits}} views
- ..
2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ යටතේ එම සේවකයින්ට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (28) දින පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේත් සහභාගී වුහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
