දුම්රිය රාජ්‍ය ඇමති සීබී - ලක්ෂ්මන් යාපා තොරතුරු රජ්‍ය
- 27 11 2019
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
