දුම්රිය කිහිපයක් ධාවනයට වෘත්තීය සමිති එකඟ වෙයි
දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරමින් දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය තීරණය කර තිබේ.
අද (11දා) සවස පැවති දුම්රිය වර්ජනයේ නිරත වෘත්තිය සමිති පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

popular news
-
Ruwan Sunday, 12 August 2018 08:43 AM
දැන් මොවුන්ට තේරිලා තියෙන්නේ මහජනතාව දැන් මොවුන්ගේ පැත්තේ නොවේ යහපාලන එකත් සමග ඉන්න බව. දැන් වෙන කරන්න දෙයක් නැති නිසා මොවුන් මේ වැඩට එන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

