දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් සිලින්ඩරයක්
- 15 09 2019
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දෙමටගොඩ නිවසක සිදුවූ පිපිරිමට හේතුව ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇති බව පොලීසිය පවසයි.
අද පෙරවරුවේ මෙම පිපිරිම සිදුවු අතර එයින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
