දැන් කොළඹ නාකියි - ඩලස්
නළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලයේදී එයට විකල්පයක් ලෙස හම්බන්තොට නගරය වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණක් පැවැති බවද ඔහු පැවැසීය.
ඒ අනුව අධිවේගී මාර්ග, වරායක්, ගුවන් තොටුපොළක්, තරු පංතියේ හෝටල මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිරිකිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
LION Thursday, 06 February 2020 11:43 AM
කොළොම්තොට නැත මහලුවී, නමුත් එය මහලුවී යයි පවසන අය තරුණද
Reply : 0 0
Champa Thursday, 06 February 2020 06:16 PM
කොළොඹ වගේම අවුරුදු 72ක් රට කරවපු සහ කරවන දේශපාලකයන්ගේ සිතිවිලිත් නාකියි. රාමුවෙන් පිට හිතන්න ඔවුන්ට දන්නේ නැහැ. බාල ජනප්‍රියත්වයෙන්, අධිකරණ බලපෑම් වලින් හෝ මුදල් වීසි කිරීමෙන් මහා පරිමාණ පාවාදීම් සහ හොරකම් වසා ගන්න හදන එක ලංකා දේශපාලනයේ එදත් අදත් මුල් බැසගත් ලක්ෂණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

