දන්ත රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර නවතයි
- 2 06 2021
- 08:30
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් එහි හදිසි ප්‍රතිකාර කටයුතු දිගටම කරන බවද ඔහු පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
