දැනට මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරෙයි
- 27 10 2020
- 15:57
- {{hitsCtrl.values.hits}} views
- ..
දැනට ශ්රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්රයන්හි වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
