දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
මෙම ආසාදිතයින් තිදෙනා සමග බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.
මිට පෙර මෙම හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවි ඇති අතර අලුතෙන් තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ගාල්ල රවිදු දීයගහගේ