තොණ්ඩමන්ගේ දේහය අද කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයට
ආභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානය වෙත රැගෙන යයි.
ඊයේ දිනයේදි ඔහුගේ දේහය ගුවනින් ගම්පොළ වෙත රැගෙන ඒම සිදු විය.
මේ වන විට දේහය කොත්මලේ රම්බොඩ වැවන්ටන් වතුයායේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කොට තිබේ.
ඔහුගේ අවසන් කටයුතු හෙට 31 දිනයේ හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදි රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට නියමිතය.

popular news
-
Deepal Nirosh Saturday, 30 May 2020 03:12 PM
මරණය පිළිබඳ ලක්වැසි අප සැමටම කණගාටුයි, ඒත් මේ මරණය සම්බන්ධ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය නම් ඉතා ගැටළු සහගතයි. සාමාන්‍ය මරණයකට බලපාන නිරෝධායන නීති රීති කිසිවක් මෙම අවස්ථාවට අදාළ වෙලා නැහැ. අවසන් දින දෙකට පමණක් බොරුවට ඇඳිරි නීතිය පැනවූවා විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

