තිස්ස අත්තනායක, නොකියූ කතා අගමැතිට පිළිගන්වයි
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක විසින් රචිත නොකියූ කතා (UNTOLD STORY) ග්රන්ථය අද 2020.12.02 දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්රාමාත්ය කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මෙම ග්රන්ථය අග්රාමාත්යතුමාට පිළිගැන්වුයේය.
යහපාලන ආණ්ඩු සමයේ සිරගතව සිටි දින 55 ක කාලය තුළදී ලියන ලද තිස්ස අත්තනායකගේ නොකියූ කතා ග්රන්ථයේ එක් පරිච්ඡේදයක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පිළිබඳව ද සඳහන්ය.

popular news
-
Dayan Wednesday, 02 December 2020 05:30 PM
Yes. Ask for a Minister post. Opportunists.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 02 December 2020 08:08 PM
An unfortunate lover!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

