තස්ලීන්ට පොලීසියෙන් ලක්ෂ 25ක්
මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදල් ප්රදානය කර තිබේ.
මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයකට ලක්වූ තස්ලීම් මේ වන විට ආබාධිත තත්ත්වයට පත්ව තිබේ.
තොරතුරු සැපයීම වෙනුවෙන් තස්ලීන්ට මෙම මුදල් පරිත්‍යාග කළ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම පරිත්‍යාගය සිදු කළේය.


popular news
-
janahitha Thursday, 19 August 2021 12:28 PM
mehi palamu kotasa oluvata vedi thiyapu minihata dunnalu onna okayi thathve
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

