තවත් 454 දෙනෙකුට පුර්ණ සුවය
- 8 03 2021
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් 454 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,513ක් දක්වා ඉහළගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
