තවත් කොවිඩ් ආසාදිතයන් 403ක්
- 11 02 2021
- 22:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. මොවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 939ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොකුරුවලට සම්බන්ද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 69094ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
