තවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙක්
- 29 11 2020
- 21:16
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 173ක් හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවය.
ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 496ක් වාර්තා වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
