තවත් කොවිඩ් ආසාදිතයින් 169ක්
- 4 11 2020
- 22:03
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පැවසුවේ එම හඳුනාගත් පිරිසෙන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 151දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
