ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 04 වන බදාදා
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 157ක් වාර්තාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශිතයන් වෙයි. මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 14327ක් වාර්තා වී තිබේ.
popular news
උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
දූව ගගෙන් මී හරකුන් එගොඩ කරත් කිඹුලකු ඔහුට එගොඩ වීමට නොදෙයි
වැවිලි අමාත්‍යාංශයේ විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමට රුපියල් ලක්ෂ 1740ක් වැයකරලා
ඇමති නිල නිවස ප්‍රතික්ෂේප කර මාදිවෙල මන්ත්‍රි නිවාසයකට යන නියෝජ්‍ය ඇමති
මහ වැස්සේ කුඹුරට ආ වන අලියා මඩේ එරෙයි
සුරාබදු නොගෙවූ මත්පැන් නිෂ්පාදනාගාරයක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd