තවත් කොරෝනා ආසාධිතයන් 4ක්
තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.
එසේම ශ්‍රී ලංකාවේ මේ දක්වා තහවුරු වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70කි.

popular news
-
Rohan Friday, 20 March 2020 05:47 PM
ආසාදියන් හමුවු ස්ථාන ගැන මහජනතාව දැනුවත් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

