තවත් ආසාදිතයින් 698 කට සුවයි
- 30 12 2020
- 15:50
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අද (30) දිනය තුළ ආසාදිතයින් 698ක් පූර්ණ සුවය ලැබීමත් සමගය.
මේ වන විට සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර, සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 42,063කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
