තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කරයි
පළාත් තුනක් සඳහා වන නව ආණ්ඩුකාරවරුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. මේ අතර කැෆේ සන්විධානයේ විධායක අධ්යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතාද වෙයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක - සබරගමුව පළාත
කීර්ති තෙන්නකෝන් - ඌව පළාත
ආචාර්ය සුරේන් රාඝවන් - උතුරු පළාත

popular news
-
Champa Monday, 07 January 2019 05:01 PM
හා හා හා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

