තවත් කොවිඩ් ආසාදිතයින් 160 දෙනෙක්
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද දිනයේදී මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 704ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,287ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,792ක් වනවා.
popular news
-
බණ්ඩාර Sunday, 15 November 2020 09:44 PM
මේ පුන්චි රටේ දිනකට 704 වැඩි නැද්ද බලධාරිනි. සමාජගතවෙලා නෑ කියන දොස්තරය අද හවස කීව දැන් ව්‍යාප්තිය අඩු වෙලා කියල. එයාට මඤ්ඤං ද මන්ද. ජයරුවන් බණ්ඩාර මහත්තය ගෙ පුරෝකථනය හරියටම හරි. යන්න උනත් ඇත්ත කීවට ඔබට ජය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

