තෙල් හිඟයක් නම් මුලින්ම කියන්නේ මමයි
ඛනිජ තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තෙල් හිඟයක් ඇත්නම් එය රටට මුලින්ම කියන්නේ තමන් බවයි.
“ඛනිජතෙල් හිඟයක් නැත. තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින් විදේශ විනිමය අර්බූදය ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ මා බව අවස්ථා ගණනාවක දී පවසා ඇත. විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරු වලට පිලිතුරු දීමට සිදුවීම කනගාටුවක්.”
popular news
-
Kumar Friday, 20 August 2021 10:03 PM
Onna alle palena boruwak kiwwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
