තෙල් නොදෙන බවට තවමත් දැනුම්දීමක් නෑ - CEB
විදුලිබල මණ්ඩලයට තෙල් ලබා නොදෙන බවට ඛනිජ තෙල් සංස්ථාවෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
දින තුනක හතරකට ප්‍රමාණවත් තරම් ඉන්ධන විදුලිබල මණ්ඩලය සතුව තිබෙන බවත්, සමස්ත විදුලි ධාරිතාවෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන මගින් නිෂ්පාදනය කර ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
Kumar Monday, 01 July 2019 09:15 PM
තෙල් මොකටද ඕනෑ තරම් ගල් අඟුරු තිබෙනවානේ. ලංකාවේ කම්කරු සමිති ලංකාව විනාශකරන්න සූදානම් වෙනවද. මම ලංකාවේ ඉන්න කලේ යමක් කරන්න කලින් සැලසුමක් සදා එම මාර්ගයේ අත්පත් කරන්න නිවාස ඇත්නම් ඒවාට වන්දි ගෙවනවා. මම කියන්නේ විදුලි බල මණ්ඩලය ගැනයි. දැන් කොහොමද කියන්න දන්නේනැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

