ත්රිපිටකය ලෝක උරුමයක් කිරිමට කැබිනට් අනුමැතිය
- 14 01 2019
- 17:11
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත්කරන ලද ත්රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
මේ අතර ත්රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්ය තාන්ත්රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
