තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය බදුවලින් නිදහස්
- 28 11 2019
- 16:24
- {{hitsCtrl.values.hits}} views
- ..
තෙරතුරු තාක්ෂණ ක්ෂේත්රය සියලුම බදුවලින් නිදහස් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කොළඹ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව එම ක්ෂේත්රය වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
