තරුණ ව්‍යවසායකයින්ට විශේෂ ණය ව්‍යාපෘතියක් ඇරඹෙයි
- 17 11 2020
- 14:05
- {{hitsCtrl.values.hits}} views
- ..
තරුණ තරුණියන් වෙනුවෙන් නව ව්‍යවසායන් ආරම්භ කිරිමට රජයේ විශේෂ අවාධානයක් යොමු වි තිබේ.
අද පැවැති අයවැයෙන් ඊට අදාළ මුදල් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
