තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 09 දා සිට
- 4 03 2020
- 14:59
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ මස 09 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
2019 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අදාළ අයදුම්පත් යොමුකල යුතු බවත් නාම ලේඛනය මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවිය තුළ ප්රදර්ශනය කර තිබෙන බවත් මීට අමතරව ග්රාම නිලධාරී කාර්යාල තුළ පවා තිබෙන බව එම කොමිෂම පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
