තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උූෟව පළාත හා අම්පාර, මඩකලපුව, රත්නපුර, පොලොන්නරුව, මාතලේ, කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
සක්‍රීය ඊසාන දිග මෝසම හේතුවෙන් ඉහත කී ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවා තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
අද (04දා) පෙරවරු 10.00 සිට හෙට පෙ.ව. 9 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.