ණය ඩොලර් බිලියන 6යි සංචිතය ඩොලර් බිලියන 2.4යි
ශ්රී ලංකාවට සෑම මාස 12කටම ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක විදෙස් ණය වාරික ගෙවීමට පැවැතියත් මේ වන විට පවතින විදේශ සංචිතය ඊට ප්රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ශ්රී ලංකාවේ මේ වන විට පවතින විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක් බව ඔහු පෙන්වා දෙයි. මෙයින් ඩොලර් මිලියන 400ක් රන් සංචිත බවත් මුදල් වලින් පවතින්නේ ඩොලර් බිලියන 2.4ක් බවද ඔහු පෙන්වා දෙයි.
ජංගම ගිණුමේද පවතින්නේ හිඟයක් බව පෙන්වාදෙන ආචාර්යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවැරදි උපදෙස් ලැබිය යුතු බවද පවසයි.
popular news
-
sad Saturday, 07 August 2021 05:08 PM
you people stolen all our money and now you are preaching
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

