ඩොලරුත් නෑ රුපියලුත් නෑ
මහ බැංකු අධිපත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැය 3කට අධික සාකච්ඡාවක් පැවැත්වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට රුපියල් හෝ ඩොලර් නොමැති බව හෙළි වූ බවත් ශ්‍රි ලංකාව ගොඩ ගැනීම මේ වන විට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
- 
                            Prachanda Wednesday, 11 May 2022 03:32 AM 1,Palamuwath Prabhage Raththaran- 2, Dewanuwath Prabhage Raththaran-3, Thewanuwath Prabhage Raththarn Ma Kotinta Parajayakale Jathialayen Nowa, Prabhage Raththaran Wenuwenya. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                