වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව පසුගිය වසරට සාපෙක්ෂව පහළ යාමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට ඩෙංගු රෝගින් 28,025ක් වාර්තා වි තිබු අතර මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට වාර්තා වි ඇත්තේ ඩෙංගු රෝගින් 12,916ක් පමණයි.
එය පසුගිය වසරට සාපේක්ෂව රෝගින් 15,109කින් පහළ යාමකි.