ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාර නඩුවෙන් 6ක් නිදහස්
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ විත්තිකරුවන් 6 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුවට අදාළව තවත් විත්තිකරුවෙකුව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරයා ලෙස ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති මුක්තිය යටතේ නිදහස් විය.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇති බවට සඳහන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පනවා තිබුණි.
popular news
-
rocky Friday, 02 July 2021 05:07 PM
maru newa. janaadhipathi nam .. ona ekak koranna puluwani!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

