ටිරාන් 27 දා තෙක් අත්අඩංගුවට නොගනී
- 10 07 2015
- 19:37
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු පා.ම. ටිරාන් අලස් මහතා එළැඹෙන 27 දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද ශේෂ්ඨාධිකරණයට දැන්වීය. අලස් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 27දා සිට 29දා දක්වා අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
