ට්රැක්ටරයක් ඇළට පෙරළීමෙන් 10ක් මරුට
- 18 04 2014
- 17:07
- {{hitsCtrl.values.hits}} views
- අම්පාර වසන්ත චන්ද්රපාල
පොලොන්නරුව දිස්ත්රික්කයේ අරලගංවිල අලුත්ඔය ඉසෙඩි ඩී ඇලට ට්රැක්ටරයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙක් මිය ගිය බව අරලගංවිල පොලීසිය පැවැසීය.
මනමිපිටිය නිකවලලන්ද ප්රදේශයේ සිට නෑදෑ ගමනක් යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත. තවත් පිරිසක් මෙම ට්රැක්ටරයේ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 08 දෙනෙකුගේ ජීවිත බෙිරා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
ඡායාරූප - තුෂාර (පොලොන්නරුව)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
