ජා ඇළදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි
- 30 09 2018
- 15:31
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජා ඇළ වැලිගම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අද (30දා) මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවත් කඳාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
