www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සයිටම් විරෝධී ජනපවුර විසින් අද (02දා) වෘත්තීය සමිති 500කට අධික ප්‍රමාණයක් එකතුවී සිදුකළ සයිටම් විරෝධී ජාතික දිනය අති සාර්ථක වූ බව එම සංවිධානයේ සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 25ක් මූලික කරගනිමින් උද්ඝෝෂණ විරෝධතා, කළුකොඩි ඔසවා තැබීම්, විරෝධතා පෙත්සම්වලට අත්සන් කිරීම්, කළුපටි පැලඳ සේවය කිරීම වැනි විරෝධතා පැවැත්වූ බවද එම සංවිධානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හෙට (03දා) සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ වෘත්තීය සමිති රැස්වන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd