ජාතික ආරක්ෂාව තහවුරුයි
ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඇමෙරිකානු වාර්තාව පිළිබඳව අනියත බියක් ඇති කර ගත නොයුතු බවත් ඔහු පැවැසීය.
වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපදය විසින් 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතැත් එහිදී ත්‍රස්තවාදී තර්ජන සබඳිව අඩංගුවීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවත් ආරක්ෂක ලේකම්වරයා පවසයි.
එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් නිවේදනය කරයි.

popular news
-
Demuni Uduwara Thursday, 27 May 2021 02:04 AM
US Colombo Embassy has already clarified the matter in question.
Reply : 0 0
Deepal Nirosh Thursday, 27 May 2021 08:39 AM
අමෙරිකානු නිවේදනය පිළිබඳ ඔබතුමාගේ එඩිතර ප්‍රතිචාරය අගය කරනවා. හැබැයි ඒ වගේම රටේ ජනතාවගෙ තුන් බිය ආරක්ෂාවත් ස්ථාපිත කර පවත්වා ගැනීමට වගබලා ගත යුතුයි.
Reply : 0 0
Lion Thursday, 27 May 2021 11:36 AM
Still we don’t know who is behind pasku massacre. They are still at large and you are talking of national security and says it is intact . I don’t know from which side I should laugh.
Reply : 0 0
Nandana Thursday, 27 May 2021 03:18 PM
America , they put this into japan also ,so call embassy and tell them don't try to punish us
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

