ජවිපෙ පරදමින් සජබ පෙරට සියයට 30ක් කිසිම පක්ෂයකට නෑ
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකරනු ලබන මත සමීක්ෂණය අනුව ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීමේදී සියයට 30ක් කිසිම පක්ෂයක් සහාය නොදක්වන බවට ප්‍රකාශ කර තිබේ.
එය සියලුම පක්ෂ අතරින් වැඩිම ප්‍රතිශතයක් වීම කැපී පෙනෙයි. මේ අතර ජුලි මාසය වන විට ජුනි මාසයට සාපේක්ෂව ජාතික ජන බලවේගය අබිබවහින් සමගි ජන බලවෙගයට ජනතා කැමැත්ත වර්ධනය වී තිබේ.
ජාතික ජන බලවේගයට සියයට 23ක ජනතා කැමැත්තක් පවතින විට සමගි ජන බලවේගයට සියයට24 ජනතා කැමැත්තක් ඇතිව තිබේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සියයට 9ක්, එක්සත් ජාතික පක්ෂයට සියයට 8ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 3ක ජනතා කැමැත්තක් තිබේ.
popular news
-
rasika siriwardena Saturday, 19 August 2023 11:10 PM
diya wela yana sajebeta mahath aswasillak wechcha me warthawa liyu minihata aba saranayi.me ka liyu aya yunpi virodhiyek bawa nokiwata penenawa.thawath mewa dapalla ada nubath nomari jiwath wanne aliya ge pihiten bawa hadawathata thattu kara balan.nathinam nubath pettral polime anthima gamana gihin.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 22 August 2023 02:21 PM
Vajira, due to Ranil's administration Sri Lanka becoming a colony of India and China is inevitable !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

