ජවිපෙ අපේක්ෂක රිය අනතුරකින් ජීවිතක්ෂයට
- 25 03 2014
- 23:13
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනතා විමුක්ති පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් ව සිටි සුමතිපාල මානවඩු මහතා අද (25දා) අනතුරකට ලක්ව මිය ගියේය.
මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
