ජවිපෙ -මහින්ද හමුව හෙට
ජනතා විමුක්ති පෙරමුණ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව හෙට (06දා) පැවැත්වීමට නියමිතව තිබේ. විධායක ජනපතිධුරය අහෝසි කිරීමට අදාළව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙයි. මීට අමතරව ඔවුන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;="" text-align:="" justify;"="">
popular news
-
Champa Tuesday, 05 March 2019 01:20 PM
දෙන්නම ගෙදර යන ගමන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

