ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යන වර්ශය 2022 ජනවාරි මස 01 වැනි දින ආරම්භ කරන බව එම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.
2020 වර්ශයේ උසස් පෙළ ප්‍රථිපල මත එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා වූ වැඩසටහන ජනවාරි මස 01 සහ 02 යන දෙදින තුලදි මාර්ගගත (Online) ක්‍රමවේදය ඔසේසේ පැවැත්වෙනු ලබයි.
ඒ සඳහා අව්‍යය තොරතුරු http://fhss.sjp.sc.lk යන එම විශ්ව විද්‍යාලයේ පීඨ වේබ් අඩවියෙන් ලබා ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම සියලුම වසරවල සිසුන් සඳහා වූ දේශන 2022 ජනවාරි මස 03 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වෙයි.