ජනාධිපතිතුමා සිය තෙමසක වැටුප COVID – 19 අරමුදලට පරිත්‍යාග කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.
අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

popular news
-
Truth Thursday, 14 May 2020 07:00 PM
hodayi, namuth dadi ekakata wadiya ganna kenekutaekak parithyaga karana eka mokakda? anik rajaye sewakayanta mokatath thiyenne ekane. samaharunta aduma gane thunak thiyenawa. udaharanayakata Hitapu janadhipathi watupa, Parlimenthu manthree wishrama watupaekka wathman agamathiwatupa ????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

