ජනබලය කොළඹට එද්දී ජනපති පත්තර බලයි
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විරෝධතාවක් පවත්වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි පුවත්පත් කියැවීමට කටයුතු කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති උත්සවයකට එක්වීම සඳහා ජනපතිවරයා මෙසේ අද පාර්ලිමේන්තුවට පැමිණියේය.

popular news
-
Ruwan Wednesday, 05 September 2018 05:05 PM
නුවනැත්තෝ කලබල නොවෙති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

